Request a Price Quotation for Photography
  • 15th Annual Ladies’ College vs Bishop’s College Hockey Encounter 2019

    The 15th edition of Ladies’ – Bishop’s Hockey Shield took place on the 28th of September 2019 between Ladies’ College and Bishop’s College at the Astro Hockey Turf, Colombo... ...

  • Respledere '19 - Annual Social Gathering of Commerce & Arts Sections of Musaeus College

    The social gathering of the class of 2019 of the commerce and arts sections of Museus College, "Resplendere'19" was held on 22nd....

  • Zyanya 2019 - The Annual Social Gathering of Visakha Vidyalaya

    It was an evening of dazzling glamour and glitz. The eager Visakhians pledged their everlasting sisterhood as they reminisced the past thirteen...

  • Anada Prathibha 2020

    Anada Prathibha 2020 organized by the Dancing Circle of Ananda College was held on 14th of February 2020 from 6pm onwards ....

  • OSCars 2019 By The Overseas School Of Colombo - Prom/Dance/Awards Night

    Shimmering the Shangri-La Colombo with the elegance of the Oscars, the Student Government Association of Overseas School in Colombo lit the...

  • Celestia '19 - The Annual Social Gathering of Sirimavo Bandaranaike Vidyalaya, Class of 2018/19

    The batch of 2018/2019 of Sirimavo Bandaranaike Vidyalaya joined together for a stellar celebration of harmony, with a touch of glamour by...

  • Boyzone 25th Anniversary & Farewell Tour Sri Lanka 2018

    Embrace yourself with a ‘Smile, an everlasting smile’ and you can dream of seeing the Irish Boy band Boyzone standing side by side live at....

EVOCO - Wisdom Part Timers' Batch Party

Covers every aspect of Youth, Virtually.

Request a Price Quotation for Coverage

Worcestershire vs Sri Lanka




alt So in the end the England- Sri Lanka test series was concluded leaving a bitter memory to Sri Lankan fans , making England team triumphant as 1-0. Next comes the T-20 series and the ODI series. Today giving a good beginning to the series, the super Master Blaster Sanath Jayasuriya played a satisfactory inning (important: his first match in this tour) in the practice match that holds for the preparation. It is not a secret that the leading and experienced players except Thilakarathne Dilshan, Prasanna Jayawardena and Kumar Sangakkara (who achieved a century in the last test match) were unsuccesful in carrying out a good inning.

Today (22-06-2011) a practice match was held in Worcester against the county Worcestershire. When the match was stopped due to rain Sri Lanka team had obtained 249/4 for the first inning giving a hope to the Sri Lankan fans a positive approach for upcoming matches. The superb playing of Sanath Jayasuriya who gave a fantastic start for the inning should be noted specially. He scored 78 runs within 60 balls including 3 sixes and 10 fours with a strike rate of 130. He got out as the 3rd wicket when the total was displayed as 131 on the score board.

We hope more from Mahela Jayawardene in the up coming matches though he was not that successful in this match. He scored only 19 runs from 22 balls with 4 fours. Dinesh Chandimal had to go out as soon as he came to the pitch for a LBW in the very first ball he faced.

Thilina Kandambi scored 35 runs in 47 balls with 4 fours.

Angelo Mathews and Jeewan Mendis entered the wicket next and played well giving hopes for a bright talented future in Sri Lankan cricket. Although Angelo’s’ inning was not that speedy, he played in an opportunistic way making it a big and difficult target for England. He scored nicely played 81 runs within 90 balls with 6 fours and 2 superb sixes. His strike rate was 90.

Jeewan Mendis gave a good support to Mathews scoring 99 runs within 71 balls also including 11 fours and 3 sixes with a strike rate of 139.43.By the lunch break Angelo and Jeewan together were able to go for 269 runs among all the disturbances from rain. After the lunch break Anglo was out unfortunately but it is to be noted that Nuwan Kulasekara who joined with Jeewan, played nicely keeping the rhythm of the match. He scored 13 runs from 9 balls with 2 fours.

In the end of the first half of the match Sri Lanka had achieved 351 run for 5 wickets maintaining a run rate of 7.02.

The only bowler from the county Worcestershire who challenged Sri Lanka was Sajeed Ajmal who took 3 wickets for 42 runs within 10 overs.

Challenging the inexperienced bowling lineup of the Sri Lankan squad Worcestershire opener M.M Ali gathered 136 runs in just 90 balls. He was well supported by the following team mate A.N Kerveeze who scored 45 runs in just 31 balls. Victory favored in Worcestershire's way as they scored 233 runs in the 1st 30 overs for 4 wickets. But when J.G Cameron got out as the 5th wicket when the score was 270, Worcestershire's innings started to fall down. At the score was 294 Lasith Malinga took the last two wickets of the Worcestershires innings in the 1st two balls of his 7th over and that brought a 57 run victory to Sri Lankans.

Considering Sri Lankan bowling attack, Lasith Malinga took 3 wickets for 25 runs in 6.2 overs & Ajantha Mendis took 3 wickets for 68 runs in 9 overs while all rounder Sanath Jayasuriya took 2 wickets for 17 runs in 4 overs.
alt එතරම් සතුටුදායක නොවූ මතකයන් ගොන්නක් සමගින් එංගලන්ත ශ්‍රී ලංකා ටෙස්ට් තරඟාවලිය 1-0 ක් ලෙස එංගලන්තයට ජය උරුම කර දෙමින් අවසන් විය. දැන් මීළඟට එළඹෙන්නේ පන්දු වාර 20-20 හා එක්දින තරඟාවලියයි. අද දින ඒ සඳහා සුදානම් වීම වෙනුවෙන් පවත්වනු ලබන පළමු පුහුණු තරඟයේදීම ශ්‍රී ලාංකීය ක්‍රීඩා ලෝලීන්ට සතුටු විය හැකි ඉනිමක සුපිරි තුන් ඉරියව් පිතිකරු සනත් ජයසුරිය (වැදගත් : සිය පළමු පුහුණු තරඟයේදීම) නිරත විය. තිලකරත්න දිල්ෂාන්, ප්‍රසන්න ජයවර්ධන හා අවසන් ටෙස්ට් තරඟයේදී ශතකයක් ලබාගත් කුමාර සංගක්කාර හැරුනුකොට පිති කරණයෙන් සතුටුවිය හැකි ඉනිමක්‌ දියත් කිරීමට අනෙක් පළපුරුදු පිතිකරුවන්ට ටෙස්ට් තරඟාවලියේදී නොහැකි වුනු බව නොරහසකි.

අද දින (22-06-2011) එංගලන්තයෙහි Worcester හිදී Worcestershire ප්‍රාන්තයට එරෙහිව පුහුණු එක්දින තරඟයකට සහභාගිවන ශ්‍රී ලංකා පිල වර්ෂාවෙන් තරඟයට බාධා සිදුවන විට සිය මුල් ඉනිම වෙනුවෙන් කදුළු 4 කට ලකුණු 249ක් පන්දු වාර 41කදී ලබා ක්‍රීඩා ලෝලින්හට යම් අයුරකින් ඉදිරි තරඟ පිලිබඳ බලාපොරොත්තුවක් ලබා දීමට සමත්ව සිටියහ. මෙහිදී ඉනිම ආරම්භ කරමින් පිටියට පිවිසි සනත් ජයසුරියගේ සුපිරි ඉනිම ගැන සඳහන් කල යුතුමය. පන්දු 60 කදි 6 පහර 3ක් සහ 4 පහර 10 කින් ලකුණු 78ක් ලබාගෙන වේගවත් ආරම්භයක් ශ්‍රී ලංකා ඉනිමට ලබා දීමට ඔහු සමත් විය.ඔහුගේ ලකුණු ලබා ගැනීමේ වේගය 130ක් විය. තෙවන කඩුල්ල ලෙස 19 වන පන්දු වාරයේදී ලකුණු පුවරුවේ මුළු ලකුණු 131 ලෙස සටහන් වන විට ඔහු දැවී ගියේය.

මහේල ජයවර්ධන මෙම තරඟයේද එතරම් සාර්ථක නොවුනද ඉදිරි තරඟ සඳහා පළපුරුදු ක්‍රීඩකයෙකු වන ඔහුගේ දායකත්වය අපි අපේක්ෂා කරමු. මහේල ජයවර්ධන පන්දු 22කදී 4 පහර 4ක් සමගින් ලකුණු 18ක් සිය ඉනිමට එක් කරගනු ලැබිණි. දිනේෂ් චන්දිමාල් තමන් මුහුණ දුන් පළමු පන්දුවේදීම කඩුල්ල මුවා කිරීමේ වරදට හසුව ලකුණු නොලබා දැවී ගියේය.

තිලින කණ්ඩම්බි පන්දු 47කදී 4 පහර 4ක් සමගින් ලකුණු 35ක් ලබා ගත්තේය.

පසුව පිටියට පිවිසි ඇන්ජෙලෝ මැතිව්ස් හා ජීවන් මෙන්ඩිස් පන්දුවට පහර දුන් ආකාරයද ශ්‍රී ලාංකීය ක්‍රිකට් අනාගතය දක්ෂතා වලින් පිරිපුන් එකක් බව අපට ඒත්තු ගන්වන සුළු එකක් විය. ඇන්ජෙලෝගේ ඉනිම එතරම් වේගවත් නොවුනද අවස්ථාවට ඔබින ලෙස පන්දුවට පහර දෙමින් එංගලන්ත Worcestershire ප්‍රාන්තය වෙනුවෙන් දැවැන්ත ඉලක්කයක් ගොඩනැගීමට ඔහු දායක විය. පන්දු 90කදී 4 පහර 6ක් හා 6 පහර 2ක් සමගින් ලකුණු 81ක් ලබා ගැනීමට ඔහු සමත් විය. ඔහුගේ ලකුණු ලබාගැනීමේ වේගය 90ක් විය.

ඔහුට අනගි සහයක් දෙමින්, ජීවන් මෙන්ඩිස් 4 පහර 11ක් සහ 6 පහර 3ක් සමගින් ලකුණු 99ක් පන්දු 71කදී ලබා ගැනීමට සමත් විය. ඔහුගේ ලකුණු ලබාගැනීමේ වේගය 139.43ක් ලෙස සටහන් විය. ඇන්ජෙලෝ සහ ජීවන් යන දෙදෙනාම තරඟය වර්ෂාවේ බාධා කිරීම් සමග දිවා ආහාරය සඳහා නතර කරන විට නොදැවී ක්‍රීඩා කරමින් ශ්‍රී ලංකා පිල පන්දුවාර 41කදී කදුළු 4 කට ලකුණු 269ක් කරා ගෙන යාමට සමත් වි තිබුණි. දිවා ආහාරයෙන් පසු තරඟය නැවත ආරම්භ වූ පසු ඇන්ජෙලෝ ගේ දැවී යාමෙන් පසු ජීවන් හා එක් වූ නුවන් කුලසේකර ද තරඟයේ රිද්මය රිසිසේ පවත්වාගනිමින් වේගවත් ලෙස ලකුණු රැස් කිරීම අගය කල යුතුය. ඔහු පන්දු 9කදී 4 පහර දෙකක් සමගින් ලැහුණු 13ක් ලබා ගැනීමට සමත් විය.

තරඟයේ මුල් භාගය අවසානයේදී ශ්‍රී ලංකා පිල කදුළු 5කට ලකුණු 351ක් 7.02ක් වූ දල ලකුණු ලබා ගැනීමේ වේගයක් රඳවා ගනිමින් ලබා ගෙන තිබුණි.

Worcestershire ප්‍රාන්තය වෙනුවෙන් ශ්‍රී ලංකා පිලට අභියෝගයක් වූ එකම පන්දු යවන්නා වුයේ Saeed Ajmalය. ඔහු පන්දු වාර 10කදී ලකුණු 42කට ශ්‍රී ලංකා පිලේ කදුළු 3ක් දවා ගැනීමට සමත් විය.

ශ්‍රී ලංකා නවක පන්දු යවන්නන් හට දැඩි අබියෝගයක් එල්ල කරමින් Worcestershire ප්‍රාන්ත ක්‍රීඩක M.M Ali ප්‍රවේගකාරී ආරම්භයක් ඉනිමට ලබාදෙමින් පන්දු 90 කදී ලකුණු136 ක් ලබාගත් අතර පසුව පිටියට පිවිසි A.N Kerveeze පන්දු 31 කදී ලකුණු 45 ක් ලබා ගනිමින් අගනා ඉනිමක නිරත විය. පන්දුවාර 30 කදී ලකුණු 233 ක් ලබා සිටි Worcestershire ප්‍රාන්ත පිල දෙසට තරඟයේ වැඩි වාසියක් ඇති බවක් දිස්වුණු නමුදු ලකුණු 270 දී 5 වන කඩුල්ල ලෙස J.G Cameron ගේ දැවී යාමෙන් අනතුරුව ලකුණු ලබා ගැනීමේ වේගය මදක් අඩාල වූ Worcestershire ප්‍රාන්ත ඉනිම ලසිත් මාලිංග පිට පිට ලබාගත් කඩුළු දෙක හමුවේ පන්දු වාර 43.2 කදී කඩුලු 10 කට ලකුණු 294 ක් ලකුණු පුවරුවේ සටහන් කරමින් ශ්‍රී ලංකාවට ලකුණු 57 ක ජයක් අත් කර දෙමින් අවසන් විය.

පන්දු යැවීමේදී පන්දුවාර 6.2 කදී ලකුණු 25 කට කදුළු 3 ක් බිඳ හෙලු ලසිත් මාලිංග ද, පන්දු වාර 9 කදී ලකුණු 68 කට කදුළු 3 ක් බිඳ හෙලු අජන්ත මෙන්ඩිස්ද පන්දු වාර 4 කදී ලකුණු 17 කට කඩුලු 2 ක් බිඳ හෙලු සනත් ජයසුරිය පිළිබඳවද සඳහන් කල යුතුය.
{jcomments on}
hits: 182263
56
Online right now

Like us Now!

2020
October
Mon
Tue
Wed
Thu
Fri
Sat
Sun
28
29
30
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
1

No portion of this site may be reproduced without the express written permission of © Xtream Youth Copyright 2017 | All Rights Reserved.

Recent Events

Dedication to the Service Ceremony , School of Nursing Batch of 2017, Kalutara

Dedication to the Service Ceremony , School of Nursing Batch of 2017, Kalutara was held on 28th of August 2020 at Dodangoda Auditorium.

Gateway College Colombo Graduation 2020

The Graduation Ceremony of the Class of 2020 of Gateway College Colombo was held on the 9th of August, at the Shangri-La Hotel. While adhering to a...