Covers every aspect of Youth, Virtually.

Request Team XY to cover your event?

The Mysterious Land of NAZCA

The Mysterious Land of NAZCA



The Mysterious Land of NAZCA There are many mysterious, amazing and mind-blowing creations, architects, regions and landscapes, etc……..in the world.

Anyone couldn’t find the proper reasons about these facts. They satisfied themselves by guessing some reasons that are up to their knowledge. We can say many examples for this, such as The Bermuda triangle, the statues which are rooted in Easter Island and the lines, the Great Pyramid of Giza and sketches and figures which are drawn in big scale in Nazca.

Here we’re going to know about the Nazca Lines. These lines are very mysterious. Until now no one solved the mystery. There are many questions and doubts about the secrets in the formation of these lines.
In which era these are made?
By whom?
What is the background?
What is the theme or information hid in this?
But the answers or results for these questions are ZERO.
Sand heaps of Nazca

These lines are found in the regions of Nazca and Pampa. If we travel 400 kilometers from Peru town in south-east direction, there we can see the giant lines which are located in an area of 450 square kilometer. We can observe these lines and arts clearly with the help of an aero plane or flight. These lines look like runways of flights. These lines vary in sizes.

Nazca Lines
The speech about these lines started in 1920s when the American planes started to fly over the Nazca region. The passengers in the plane only identified the lines and said that they saw runways in that region. The lines are shallow designs made in the ground by removing the ubiquitous reddish pebbles and uncovering the whitish ground beneath.

Secret of Nazca
The ethnologists, anthropologists and archaeologists decided to make researches in that place. At the end of the researches they found that these lines were 2000 years old. But they couldn’t find out the foundation of these. They don’t know about the era, creator and the purposes of these lines.

Because these lines are very complicated. But very neat and wonderful creation. In those times, the growth of science cannot be developed so far (related with these line). So how is it possible without an aerial assistance? They couldn’t find even a single evidence related to Nazca lines.

Anyway the archaeologists believed that, these lines are belonged to the ancestors of Cahuachi. They live around the Nazca city now a day too. They discovered a ruined fort among the Cahuachian settlements. Not only this but also they found mummies and sculptures of Nazcans. And they believe this may belongs to the race which was settled before Cahuachi settlement.

How do the lines remain unchanged until now?
Due to the dry, windless, and stable climate of the plateau and its isolation, for the most part the lines have been preserved. Extremely rare changes in weather may temporarily alter the general designs. One of the driest on Earth, with only twenty minutes of rainfall per year.

How is it possible to find out these figures clearly?
The lines were made by removing the reddish-brown iron oxide-coated pebbles that cover the surface of the Nazca desert. When the gravel is removed, the light-colored earth beneath shows in lines of sharply contrasting color and tone. The Nazca "drew" several hundred simple but huge curvilinear animal and human figures by this technique.

These figures and lines are called as ‘geoglyphs’, which means earth writings.

Nazca figures are the signal for aliens?
Swiss author Erich von Däniken suggests the Nazca lines and other complex constructions represent higher technological knowledge than he believes existed when the glyphs were created. Von Däniken maintains that the Nazca lines in Peru are runways of an ancient airfield that was used by extraterrestrials mistaken by the natives to be their gods.

Alternative theories

Jim Woodmann - The Balloon Theory
Jim Woodmann made a experiment in Thor Heyerdahl's way. He let make a balloon of fine Peruvian cotton, and a basket made by Aymara-Indians. This flying object was called condor. Hot air from a fire was brought into the balloon, and really, the balloon flied away after the two pilots were escaped. So Woodmann had a new theory, they used black balloons to bury their kings.

Maria Reiche - Astronomical Theory
Maria Reiche, the most famous Nazca-Researcher, prefer the astronomical theory. Lines should show in direction of the rising of important stars and planetary events like sun solstices. Formations like the spider and the monkey could show star constellations like Orion and Ursa Mayor.

Johan Reinhard
More recently, Johan Reinhard has noted that the surrounding mountains provided a ready-made and much more effective mechanism for the Nazcans to use as a solar calendar; the lines would thus have been quite superfluous to them. In addition to this avalanche of scientific opinion, we should also note that Reiche, like von Daniken, has failed to explain the significance of the animal geoglyphs.

Alan F. Alford - Negroid Slaves
This theory means the Nazca-Lines was made by Negroid Slaves of the Tihuanaco Culture. After a revolution the Negroid population destroyed some figure, this is the explanation for overdrawn zigzag-formations. Later this people went in northern direction and founded Chavin and the Olmec culture.

Geoglyphs located in the Nazca Desert

Spider
Monkey
Giant bat
Lizard
Humming-Bird
Whale
Pelican
Orcas
Llmas
Dog
Hands

(With the help of Vijay newspaper and Wikipedia)
The Mysterious Land of NAZCA ලෝකයේ අභිරහස් හා අත්භූත දේ අතරට විවිධ කලාත්මක හා ගෘහ නිර්මාණ, ආගම් හා ඇදහිලි යනාදි ස්ථාන බොහොමයක් අන්තර්ගතය.

එවන් ස්ථාන හෝ නිර්මාණ පිළිබඳව නිශ්චිත අදහසක් කිසිවෙකු තවම ඉදිරිපත් කර නැත. තම දැනුම මට්ටම අනුව විවිද මතයන් ඉදිරිපත් කරමින් ඔවුන් සෑහීමකට පත්වෙති. උදාහරණ කිහිපයක් සලකා බැලුවහොත්, බර්මියුඩා ත්‍රිකෝණය, ඊස්ටර් දුපත් වල එක පෙලට පිහිටා ඇති යෝධ ශෛලමය ප්‍රතිමා සමුහය, ඉජිප්තුවේ ගීසාහි යෝධ පිරමිඩය හා නැස්කා බිම් තීරුවෙහි ඇඳ ඇති යෝධ දළ සිතුවම් යනාදිය ඒවාට නිදසුන් කිහිපයකි.
දැන් අප මෙහිදී සලකා බලන්නේ නැස්කා හි අබිරහස් යෝධ සිතුවම් සම්බන්දවය.තවමත් කිසිවෙකු මෙම සිතුවම් සම්බන්දව පිළිගත හැකි නිගමනයක් ඉදිරිපත් කර නොමැත.මෙම දළ සිතුවම් වල සැකසුම් සම්බන්දව විවිධාකාර ගැටළු සහ මතභේද නිර්මාණය වී ඇත.
මේවා නිර්මාණය වී ඇත්තේ කුමන කාලයකද?
මේවා නිර්මාණය කරේ කවුරුන් විසින්ද?
මේවා කුමන පදනමක් මත නිර්මාණය කලේද?
මෙම නිර්මාණ තුල ඇති සැඟවුණු දත්තයන් කවරේද?
ගැටළු කොතෙක් තිබුනත් මෙම ගැටලුවලට මෙතෙක් කිසිම විසඳුමක් සටහන් වී නැත.

නැස්කා හි වැලි මුදුන්.
මෙම සිතුවම් දක්නට ලැබෙන්නේ නැස්කා සහ පැම්පා ප්‍රදේශයන්හිය.පේරු නගරයේ සිට නිරිත දෙසට කිලෝමීටර 400 ක් ගියහොත් අපට වර්ග කිලෝමීටර 450 ක් පුරා පැතිරී පවතින මෙම දැවැන්ත වැලිවලින් නිර්මාණිත සිතුවම් දැකගත හැකිය.ගුවන් යානයක් ආශ්‍රයෙන් අපට මෙම සිතුවම් පැහැදිලිවම දැකගත හැකිය. ප්‍රමාණයෙන් විවිධවූ මෙම සිතුවම් දිස්වන්නේ ගුවන් යානා ගොඩබස්වන සුවිසල් ධාවන පථ ලෙසය.

නැස්කා රේඛා
මෙම සිතුවම් පිළිබඳව කතා බහ ඇරඹුණේ 1920 අවදියේදී ඇමරිකානු ගුවන් යන මෙම නැස්කා ප්‍රදේශයට ඉහළින පියාසර කිරීම ඇරඹීමත් සමගය. ගුවන් යාන තුල සිටි මගීන් මෙම සිතුවම් දැක සිතා තිබුනේ ඒවා ගුවන් යානා ගොඩබස්වන ස්ථාන ලෙසය. මෙම රේඛා සැමතැනම විසිරුණු රතු පාශාන ඉවත් කොට ඊට යටින් ඇති සුදුවන් පොළවෙහි සැදුණු නොගැඹුරු රටාවන් වේ.

නැස්කා හි අභිරහස
විවිධ පර්යේෂකයන් මෙම සිතුවම් පිළිබඳව පර්යේෂණ සිදු කිරීමට පෙළඹිණි. ඔවුන් මෙම සිතුවම් වසර 2000 ක් පමණ පැරණි ඒවා බව සොයාගන්නා ලදී. ඔවුනටද මෙම සිතුවම් වල මුලාරම්භය පිළිබඳව දත්ත සොයාගැනීමට නොහැකි විය. ඔවුන් සතුවද මෙම යුගය, නිර්මාණකරු හා නිර්මාණයන්හි අරමුණ පිළිබඳව නිශ්චිත අදහසක් නැත.

මෙම සිතුවම් කුතුහලය වඩවන සුළු අතිශය පුදුමාකාර ඒවාය. නිර්මාණිත යුගයට සාපේක්ෂව විද්‍යාව හා තාක්ෂණවේදය එතරම් දියුණු අවදියක් යැයි සැලකීමට නොහැකි නිසා මෙම නිර්මාණ බාහිර බලවේගයක සහයක් නොමැතිව සිදුවූවක් යැයි සිතීමටද නොහැකිය. තවමත් මෙම සිතුවම් සම්බන්දව ලොව දන්නා කිසිම තොරතුරක් නොමැත.

ඉතිහාසඥයින් විශ්වාස කරන අන්දමට මෙම රේඛා සිතුවම් Chahuachi ආදිවාසීන්ගේ මුතුන් මිත්තන්ගේ නිර්මාණයන් විය හැකිය. මෙම ආදී වාසින් අදද මෙම ප්‍රදේශය ආසන්නයේ වාසය කරති. මෙම ප්‍රදේශය ආසන්නයේ මොවුනට අයත්ව තිබු බලකොටුවක්ද ඉතිහාසඥයන් විසින් සොයාගෙන ඇත.මෙපමණක් නොව මෙම ප්‍රදේශය තුලින් නැස්කා වරුන්ගේ ප්‍රතිමා සහ මමී යනාදියද සොයාගෙන ඇත.ඒවා Chahuachi වාසීන්ට පෙර මෙම ප්‍රදේශයේ ජිවත් වූ ජන කොට්ටශයටද අයත් විය හැකි බවට විශ්වාස කෙරේ.

අද වන තුරුද මෙම රේඛා සුරැකිව පවතින්නේ කෙසේද?
මෙම ප්‍රදේශය පුර පවතින වියලි සුළං රහිත දේශගුණ තත්වය මෙම රේඛා සිතුවම් අදවනතුරු සුරැකිව පැවතීමට හේතු වී ඇත. මෙම ප්‍රදේශයට වසර පුරා මිනිත්තු 20 ක මුළු වර්ෂාපතන කාලයක් පමණක් සටහන් වන්නේ මෙම ප්‍රදේශය පෘතුවියේ පවතින වියලීම ප්‍රදේශයක් බව ඔප්පු කරමින්ය.

මෙම සිතුවම් මෙතරම් පැහැදිලිව දිස්වීමට හේතුව කුමක්ද?
මෙම රේඛා සිතුවම් නිර්මාණය කර ඇත්තේ නැස්කා ප්‍රදේශය පුරා පවතින රතු දුඹුරු පැහැයට හුරු පාෂාණ මෙන් වූ යකඩ ඔක්සයිඩ තට්ටුව ඉවත් කරමින්ය. එම පාෂණ තට්ටුවට යටින් පොලව සුදු පැහැයෙන් පැවතීම නිසා මතුපිට රතු පැහැයත් සමග දැකුම්කලු ලෙස ඉහළින් දිස්වේ. නැස්කාවරුන් මෙම සිතුවම් ගණනාවක්ම විවිද හැඩතල , සත්ව හා මිනිස් රූප ආශ්‍රයට ගෙන නිර්මාණය කර ඇත.
මෙම නිර්මාණ geoplyphs හෙවත් භූ සිතුවම් ලෙස හැඳින්වේ.

නැස්කා සිතුවම් පිටසක්වල ජීවින් සඳහා සඥාවන් ලෙස සැලකේද?
ස්විස් ජාතික රචකයෙක් වන Erich von Daniken අනුමාන කරන අන්දමට මෙම සංකීර්ණ නිර්මාණ බිහිවී ඇති යුගය අප සිතනවාට වඩා විද්‍යාව දියුණුව පැවතී ඇත. ඔහු පවසන අන්දමට මෙම රේඛා පිටසක්වල යාන ගොඩබස්විමට නිර්මාණය කල ඒවාය. එවකට විසු මිනිසුන් මෙම පිටසක්වල ජීවින් ඔවුන්ගේ දෙවියන් යැයි සිතා සිටියා යැයි ඔහු අනුමාන කරයි.

වෙනත් මතයන් කිහිපයක්

Jim Woodmann - The Balloon Theory
මොහු Thor Heyerdahl ආශ්‍රයෙන් පරීක්ෂණ කිහිපයක් සිදු කරන ලදී. පේරු කපු ආශ්‍රයෙන් වලින් බැලුනයක්ද, Aymara-Indians නිර්මාණය කල බහාලනයක්‌ද මොහු නිර්මාණය කරන ලදී. ගින්නක් ආශ්‍රයෙන් රත්වූ වායු දහරාවක් මෙම බැලුනය තුලට ඇතුල් කරන ලදී. මෙම පියාඹන වස්තුව කොන්දෝර් ලෙස හැඳින්විණි. මෙම පරීක්ෂණය පිලිබඳ වැඩි දැනුමක් මා සතුව නොමැති හෙයින් පසුව ඔබ වෙත කරුණු ඉදිරිපත් කරන්නෙමි.

Maria Reiche - Astronomical Theory
මෑතකදී වඩාත්ම ප්‍රසිද්ධ නැස්කා පර්යේෂකයෙකු වන Maria Reiche, මෙයට අභ්යාවකාශය හා සම්බන්ද නිගමනයක් ඉදිරිපත් කරන ලදී. එම නිගමනයන්ට අනුව මෙම රේඛා සුර්යග්‍රහණ වැනි අභ්‍යවකාශ සිදුවීම් සටහන් ගොන්නක් බවද විවිධ හැඩතල මගීන් තරු රටා වැනි නිර්මාණ සමුහයක් ලෙසටද හැඳින්විණි.

Johan Reinhard
Johan Reinhard මෑතකදී කල පරීක්ෂණ කිහිපයකට පසුව පැවසුවේ එම ප්‍රදේශය පුරා විසිරි පවතින කඳු පන්ති නැස්කා වරුන්ට සුර්ය දිනදර්ශනයක් ලෙස භාවිතය පහසු වූ බවද මෙම රේඛා ඔවුන් එවන් අරමුණක් පිළිබඳව වැඩි උදව්වක් ලබා දුන් බවත්ය. ඉහත සඳහන් මත දෙකෙන්ම මෙම සිතුවම් වල සත්ව සහ මිනිස් සැකිලි රූප පිලිබඳ නිගමන ඉදිරිපත් කිරීමට අසමත් වී ඇත.

Alan F. Alford - Negroid Slaves
මොහු සඳහන් කරන අන්දමට මෙම රේඛා Tihuanaco යුගයේ නිග්‍රොයිඩ් ජාතික වහලුන් විසින් නිර්මාණය කරන ලද ඒවාය. විප්ලවයකින් පසු මෙම නිග්රෝඉඩ් ජාතිකයින් සැලකිය යුතු පමණකින් විනාශ විය.මෙය ප්‍රමාණයටත් වැඩියෙන් සිදුවන්නාවූ අව්‍යකි හැඩගැසීම් වල හේතුවකි. පසු කලෙක මෙම ජන කොට්ටාශය උතුරු දෙසට සංක්‍රමණය වී Chavin හා Olmec සංස්කෘතීන් හා එක්විණි.

නැස්කා ප්‍රදේශයෙහි සටහන් වී ඇති සටහන් වර්ග මෙසේය.

දැවැන්ත මකුළු රුපයක්
දැවැන්ත වඳුරු රුපයක්
දැවැන්ත වවුලෙකුගේ රුපයක්
දැවැන්ත කටුස්සෙකුගේ රුපයක්
දැවැන්ත පැණි කුරුල්ලෙකුගේ රුපයක්
දැවැන්ත තල්මසෙකුගේ රුපයක්
දැවැන්ත කොකෙකුගේ රුපයක්
orca තල්මසෙකුගේ රුපයක්
LLmas වර්ගයේ සතෙකුගේ රුපයක් දැවැන්ත සුනකයෙකුගේ රුපයක්
දැවැන්ත අත් යුගලයක රුපයක්.

(විජය පුවත්පත හා විකිපීඩියා ඇසුරිනි.)


Copyright © 2011 Xtream Youth. All rights reserved.

Written by Mufariz Abdul Razick (Creative Writer at Xtream Youth)

For further inquiries on articles please contact our administrators : Ignatious Jayathilake | Kasun Malith

{jcomments on}
YouTube
73
Online right now
2014
July
Mon
Tue
Wed
Thu
Fri
Sat
Sun

Recent Events

Flames of Golden Blues '14

Flames of Golden Blues '14 - Hockey Big Match between St. Anthony's Girls' College & Mahamaya Girls' College organized by St. Anthony's Girls' Colleg...

SBV Talent Show - Ape Handaewa 2014

The beautiful evening of Sirimavians, Ape Handaewa (2) 2014, a talent show organized by the Past Past Pupils Association of Sirimavo Bandaranaike Vidy...