Another New Dawn of a Boundless Love

Written by Buddhika Masushan



alt Another new dawn... of a boundless love...
Long night comes to an end...
Out of Space... Beyond the time...
I walked...
with you...

I reflect back... on the time......
to find your smile...
But I couldn't......
I lost my way..... in your... space......
And night ended...
Another new dawn... of a boundless love...

I reflect back...
on the time......
to find your tears...
But I couldn't......
I lost my way......   in your... space......
And night ended...
Another new dawn... of a boundless love...
alt තවත් අලුත් අළුයමක්... නිමක් නොවනා ප්‍රේමයේ...
දිගු වූ රාත්‍රියේ අවසානයට එළඹ...
අවකාශයෙන් එපිට... කාලය ඉක්මවා...
ඇවිද ආවෙමි...
ඔබත් සමඟින්...

ආපසු හැරී බලා හිඳිමි... කාලය දිහා......
ඔබේ සිනහව සොයන්නට...
ඒත් අපොහොසත් වූවා......
අතරමං වෙලා...... මා ඔබේ... අවකාශයේ......
රැය පහන් වී ඇත...
තවත් අලුත් අළුයමක්... නිමක් නොවනා ප්‍රේමයේ...

ආපසු හැරී බලා හිඳිමි...
කාලය දිහා......
ඔබේ කඳුලු සොයන්නට...
ඒත් අපොහොසත් වූවා......
අතරමං වෙලා......   මා ඔබේ... අවකාශයේ......
රැය පහන් වී ඇත...
තවත් අලුත් අළුයමක්... නිමක් නොවනා ප්‍රේමයේ...

Copyright © 2011 Xtream Youth. All rights reserved.

Written by Buddhika Masushan (Creative Writer at Xtream Youth)

For further inquiries on articles please contact our administrators : Ignatious Jayathilaka | Kasun Malith

{jcomments on}
hits: 16143